Coronavirus හෙතුවෙන් ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 100,000 පසුකරයි.
Twitter පනිවිඩයක් නිකුත් කරමින් D. Trump මහාතා තම ශෝකය ප්‍රකාශ කර සිටී. මේ වන විට ආසාදිතයින් 1745000 ඉක්මවා ඇත.

We have just reached a very sad milestone with the coronavirus pandemic deaths reaching 100,000. To all of the families & friends of those who have passed, I want to extend my heartfelt sympathy & love for everything that these great people stood for & represent. God be with you!
— Donald J. Trump (@realDonaldTrump) May 28, 2020
Please follow and like us: