ජීවිතය විඳින්න

“ජීවිතය අපට ලැබී ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවන බව” මුලින්ම පසක් කළ යුතුය. ජීවත ගංඟාව තරණය කරන විට විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීමට අපට සිදුවේ. නමුත් ඒවාට කලකිරීම , පසුතැවීම වෙනුවට කළයුත්තේ ඒවාට අභියෝගාත්මකව මුහුණ දීමය. නමුත් , ගලායන ජිවිතයට ඔහේ ගලායාමට ඉඩදීම මෝඩකමකි. ජීවිත ගංගාවේ සැඩපහරට අසුවුවත් හබල් ගා යා යුතු දිසාව තීරණය කළයුත්තේ අපමය. ජීවිතය සුන්දර අසුන්දර මතකයන්ගෙන් හෙබි වීම අතිශය සුන්දරය. එනිසා ඕනෑම අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වීම යෝග්‍ය වන්නේය. ජීවිත ගංඟාවේ දී අපට විවිධ දේවල් හමුවේ නැඟී සිටින්නට සිදුවනවා මෙන්ම ඇතැම් අවස්ථාවල පසුබැසීමට සිදුවේ. නමුත්…

Read More

ලාවුළු-Egg fruit-Canistel

ලාවුළු කියන්නේ ඉතාම ගුණදායක අපූර්ව පළතුරකි. එහෙත් බොහෝදෙනා ප්‍රතික්ෂේප කරන පළතුරු අතරට මෙම පළතුර ද එක්වේ. ඒ, ලාවුළුවල වටිනාකම නොදන්නා බැවිනි. නමුත් මෙම පළතුර මගින් ලැබෙන ප්‍රයෝජන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. ශරීර ශක්තිය වඩවන පළතුරක් ලෙස අතීතයේ සිටම භාවිත කර ඇති ලාවුළු ප්‍රෝටීන් , මේදය , කාබෝහයිඩ්‍රේට්..වැනි මූලික පෝෂණ සංඝටකයන්ගෙන් අනූන වූ ඉතා වටිනා පළතුරක් ලෙස ද හැඳින්විය හැකිය. නූතන පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ පිළිකා නාශක ගුණයකින් යුතු ලාවුළු පිළිකා සෛල හටගැනීම වළක්වාලීමේ ගුණයෙන් ද යුතු බවයි.ලාවුළුවල වැදගත්කම.. සම පැහැපත් කර නීරෝගී සමක් ලබාදෙයි. පිත් හා වාත දෝෂ…

Read More