ලාවුළු-Egg fruit-Canistel

ලාවුළු කියන්නේ ඉතාම ගුණදායක අපූර්ව පළතුරකි. එහෙත් බොහෝදෙනා ප්‍රතික්ෂේප කරන පළතුරු අතරට මෙම පළතුර ද එක්වේ. ඒ, ලාවුළුවල වටිනාකම නොදන්නා බැවිනි. නමුත් මෙම පළතුර මගින් ලැබෙන ප්‍රයෝජන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. ශරීර ශක්තිය වඩවන පළතුරක් ලෙස අතීතයේ සිටම භාවිත කර ඇති ලාවුළු ප්‍රෝටීන් , මේදය , කාබෝහයිඩ්‍රේට්..වැනි මූලික පෝෂණ සංඝටකයන්ගෙන් අනූන වූ ඉතා වටිනා පළතුරක් ලෙස ද හැඳින්විය හැකිය. නූතන පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ පිළිකා නාශක ගුණයකින් යුතු ලාවුළු පිළිකා සෛල හටගැනීම වළක්වාලීමේ ගුණයෙන් ද යුතු බවයි.ලාවුළුවල වැදගත්කම.. සම පැහැපත් කර නීරෝගී සමක් ලබාදෙයි. පිත් හා වාත දෝෂ…

Read More